ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වසරක කාලයක් සඳහා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැළකුණු මහේල ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ලොව ක්&z
from GOSSIP NEWS https://ift.tt/3IOxjk7
via https://tamil244.blogspot.com/
No comments