මෙන්න මේ නෝට්ටු ගැන අවධානයෙන් ඉන්න

Share:
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනව.  ඒ අනුව කිරුළපන, පාදුක්ක, කළුතර හා රංගල යන ප්‍රදේශවල පසුගිය සතිය තුළ පොලිස් ස්ථාන කිහිපයක විසින් සිදුකළ සොදිසි මෙහෙයුම්වලදී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කරන ස්ථාන කිහිපයක් වටලා ඇති අතර  එහිදී, රුපියල් 5,000 සහ 1,000 ව්‍යාජ මුදල් නොට්ටු, එම ව්‍යාජ නොට්ටු මුද්‍රණය කිරීමට

from GOSSIP NEWS https://ift.tt/3yKVHyB
via https://tamil244.blogspot.com/

No comments