පුතාගේ ගිනුමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන : දේශපාලන පක්ෂයක උපනායකයෙකුද ඒ අතර

Share:
යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ බව කියන තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.   අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලන පක්ෂයක උපනායකයකු හා මානවහිමිකම් සංවිධානයක නිලධාරියකු සිටින බව පොලිසිය පවසයි. මොවුන් තිදෙනා එම තරුණයාගේ නිවසට අයුතු ල

from GOSSIP NEWS https://ift.tt/3FvehNW
via https://tamil244.blogspot.com/

No comments