වසරක සිට නොදැනුවත්වම හිතවතුන් ලෙස ආ මාරයා

Share:
මඩකලපුව, බාර් පාර, අර්ෂඩ් ප්‍රදේශයේදී පිහියකින් කපා කොටා කාන්තාවක් ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ කොල්ල කා ඇති බවට පොලිසිය පවසනවා. ඇයගේ නිවසට දැනට වසරක පමණ කාලයක සිට පැමිණෙන කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු කතා බස් කරමින් සිට ඊයේ (දෙසැ. 20) දින සවස් කාලයේදී ඇය ඝාතනයට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 47ක් වූ අර්ෂඩ් පෙදෙසෙහි පදිංචිකාරිනියකි. අනතුරුව සැකකරුවන් මි

from GOSSIP NEWS https://ift.tt/3moRM5I
via https://tamil244.blogspot.com/

No comments