සිනොෆාර්ම් එන්නත මිල දී ගැනීමට වැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ආසියානු සංවර්ධන බැංකුව, මෙරටට ලබා දීමට තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සිනොෆාර්ම් එන්නතේ එක් මාත්‍රාවක් අඩංගු කුප්පි සඳහා වූ පිරිවැය ආසියානු සංවර්ධන බැංකුවෙන් දැරූ බව ත් මාත්‍රා කිහිපයක් අඩංගු කුප්පි සඳහා වූ පිරිවැය ශ්‍රී ලංකා රජය දරා ඇත
from GOSSIP NEWS https://ift.tt/3FFaops
via https://tamil244.blogspot.com/
No comments