මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා වෙත බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් 9.68 ක ඉඩමක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. මීට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරනු ඇති බවයි වාර්තා වන්නේ. නව ප
from GOSSIP NEWS https://ift.tt/3J6tcQM
via https://tamil244.blogspot.com/
No comments