තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක් බවත් ආර්ථිකය ශක්තිමත් වූ විට තෙල් මිල නැවත අඩු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, “තෙල් මිල ඊයේ රාත්‍රියේ සිට වැඩි වුණා. රජයක් ලෙස විශාල වශයෙන් පාඩු ලබාගෙන තමයි පසුගිය කාල පරිච්ඡේදයේ තෙල් මිල ඉහළ නොදමා ස්ථාවරව තබා ගත්තේ. මේ තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක්. ඉදිරියේදී අපේ ආ
from GOSSIP NEWS https://ift.tt/3yM0f7O
via https://tamil244.blogspot.com/
No comments