දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයාට සිදුවූ දේ

Share:
පසුගිය සතියේ වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කොට දින ගණනක් සැගවී සිටි බව කියන ගුරුවරයා අද (15) උදෑසන  වේයන්ගොඩ පොලීසියට භාර වී ඇත. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තාක්ෂණ විෂය හදාරන දරුවෙකුට ඉකුත් 10 වනදා එම පාසැල තුළ දී ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධව ගුරුව

from GOSSIP NEWS https://ift.tt/3m8RVKq
via https://tamil244.blogspot.com/

No comments