ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණි චීන ජාතිකයන් ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන චීනයට රැගෙන ගොස් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් අරඹා ඇත. මේ අයුරින් රැගෙන ගොස් ගණිකා ජාවාරමට යෙදවූ ශ්‍රී ලාංකික තරුණියන් දස දෙනකු ගැන දැනටමත් තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් අනාවරණය කළේය. දුගී පවුල්වල සිටින රූමත් තරුණියන් තෝරාගෙන ඔව
from GOSSIP NEWS https://ift.tt/3mF3h9j
via https://tamil244.blogspot.com/
No comments