ලොවක් පරදා විශ්ව කිරුළ දිනිමට ඉන්දියාවේ හර්නාස්ට හැකිවූ හේතුව මෙන්න

Share:
"සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න..ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි.." විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුර  වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනාදීමට 21 හැවිරිදි තරුණියක් සමත් වූවාය. ඇය, නිළියක් සහ මෝස්‌තර නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන හර්නාස් සන්දු ය. ඇය සික් ජාතික තරුණියකි. ජනප්‍රිය නිළියන් වන සුශ්මිතා සෙන් සහ ලාරා දත්තා මීට පෙර ඉන්දියාව වෙනුවෙන් එම

from GOSSIP NEWS https://ift.tt/3s5zvhg
via https://tamil244.blogspot.com/

No comments