අනාගත පරපුර වෙනුවෙන් නවසීලන්තය ලබන වසරේ බලාත්මක කිරීමට බලාපොරොත්තු වන නීතිය.

Share:
2008 න් පසු උපත ලද ඕනෑම කෙනෙකුට ලබන වසරේ බලාත්මක කිරීමට බලාපොරොත්තු වන නීතියක් යටතේ තම ජීවිත කාලය තුළ සිගරට් හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වනු ඇත. “අපට අවශ්යු වන්නේ තරුණයින් කිසි විටෙකත් දුම්පානය ආරම්භ නොකිරීමට වග බලා ගැනීමටයි,” සෞඛ්‍ය අමාත්‍ය  වෛද්යද අයේෂා වෙරාල් පැවසීය. මෙම පියවර නවසීලන්තයේ සෞඛ්‍ය  අමාත්‍යංශය  විසින්  ප්‍රකාශයට පත

from GOSSIP NEWS https://ift.tt/3ydMj6u
via https://tamil244.blogspot.com/

No comments