කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට බෙදා දුන් දියර පොහොර කෑන් මූඩී ගැලවී විසිවී යන්නේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පළ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ගොවීන් ලක්ෂ 8කට මෙම ජෛව පොහොර බෙදා දී ඇති බවත් පිපිරී ඇත්තේ කෑන් පහ හයක් පමණක් බවත්ය. මෙම දියර පොහොර වල නයිට්‍රජන් වැඩිපුරම තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මූඩී ගැලවී
from GOSSIP NEWS https://ift.tt/31Rd2th
via https://tamil244.blogspot.com/
No comments