ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් තුළ විශේෂයෙන් අවධාරණය කර ඇති කරුණකි. එමෙන්ම, දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථාවන් හිමිවන සමාජයක් බිහිකිරීම වැඩිහිටියන්ගේ ද වගකීමකි. පොත්පත්, ආහාරපාන, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා නොමැති වීම මෙන්ම මාපියන් අහිමිව යාම වැනි සමාජයීය ගැටළු හේතුවෙන් වාර්ෂිකව පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යන ලාංකික දරු දැරියන් සංඛ්‍යාව
from GOSSIP NEWS https://ift.tt/3qjgZzA
via https://tamil244.blogspot.com/
No comments