ගම්පොළ හඬවමින් පියයි බාප්පායි දැරියකට කල මහා අපරාධය

Share:
ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී  14 හැවිරිදි දැරියකට ප්‍රේම සම්බන්ධතාවයක් හේතුකොටගෙන දැරියගේ බාප්පා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය මියගොස් තිබෙනවා. ඊයේ (21) එම පහරදීම සිදුකර ඇති අතර පසුව අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් යළිත් දැරියට පහර දී තිබේ. අනතුරුව දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙ

from GOSSIP NEWS https://ift.tt/3mpEq90
via https://tamil244.blogspot.com/

No comments