ශ්‍රී ලංකාව බටහිර රටවල ණය උගුලෙන් බේරාගත්තේ චීනය බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම ට්විටර් පණිවුඩය මගින් පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි. චීනය ප්‍රකාශ කරන ආකාරයට 2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරා
from GOSSIP NEWS https://ift.tt/3Ef3CWN
via https://tamil244.blogspot.com/
No comments