විශ්වය දෙස ගැඹුරින් බැලීමට හැකි වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අද දියත් කරයි

Share:
NASA හි  වෙන කවරදාකටත් වඩා විශ්වය දෙස ගැඹුරින් බැලීමට හැකි විප්ලවීය උපකරණයක් වන ඩොලර් බිලියන 9 ක වියදමින් නිර්මාණය කල ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, තාරකා විද්‍යාත්මක ගවේෂණවල ඉතා අපේක්ෂිත නව යුගයක් විවෘත කරමින්  එය අද 25 දින  එරට වේලාවෙන් (GMT 1220) උදෑසන 7:20 EST (1220 GMT) දකුණු ඇමරිකාවේ ප්‍රංශ ගයනාවෙන් යුරෝපීය ඒරියන් රොකට්ටුවක් මගින්  දියත් කර ඇත .   

from GOSSIP NEWS https://ift.tt/32q3TIS
via https://tamil244.blogspot.com/

No comments