විකී කෞෂාල් සහ කත්‍රිනා කයිෆ්ට එරෙහිව පිරිසක් නීතිමගට බසී

Share:
විකී කෞෂාල් සහ කත්‍රිනා කයිෆ්ට එරෙහිව රාජස්ථාන් හි අධිනීතිඥයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් ඉදිරි දිනවලදී  සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක විවාහ වීමට නියමිත බව වාර්තා වේ. විවාහ මංගල්යඉය පැවැත්වෙන හෝටල් සික්ස් සෙන්ස් බර්වාරා කොටුවේ හෝටල් කළමනාකාරීත්වයට චෞත් මාතා විහාරස්ථානයට යන මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින් පැමිණිලිකරු එම පුදබිමට පැමිණෙන බැතිමතුන් මුහුණ දෙන කනස්සල්ලක් මතු කර ඇත. කයිෆ් ස

from GOSSIP NEWS https://ift.tt/31FRcJi
via https://tamil244.blogspot.com/

No comments