මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාතිත්වය දක්වන ඇතැම් වෙබ් අඩවි වාර්තා කර සිටිනවා. පසුගිය දශක 02ක පමණ කාලයක සිට රටේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන තනතුරක කටයුතු කර ඇති එම නිලධාරියාට වරක රටේ ආර්ථිකය විනාශ කළ බවට ද ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ඇමතිවරයෙකු විසින් මිට වසර කිහිපයකට පෙර චෝදනා එල්ල කිරීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් වර්ථමානයේ ද එම
from GOSSIP NEWS https://ift.tt/3do0QCW
via https://tamil244.blogspot.com/
No comments