පොදු ස්ථානවල මෙන්ම මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයින්ට එරෙහිව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට පොලීසියට දැනුම් දී ඇත. පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා විසින් පොලිස් පරිසර ඒකකයට මෙලෙස උපදෙස් ලබාදී තිබේ. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සහ මාර්ගවල තැනින් තැන කෙළගැසීමෙන් සිදුවන
from GOSSIP NEWS https://ift.tt/3owzocw
via https://tamil244.blogspot.com/
No comments