මුලතිව් අලම්පිල් මුහුදු වෙරලේ කිලෝමීටර් 2 ක් පමන වෙරල අතරේ මිය ගිය ඩෝල්ෆින් මාලුන්ගේ සිරුරු ඊයේ සහ පෙරේදා දිනයන්හි වරින් වර ගොඩගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් ඒ පිළිබඳව මුලතිව් වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබුණි. පසුව වනජීවි නිලධාරීන් විසින් උතුරු පලාත් වනජීවි පශුවෛද්ය බී.ගිරිධරන් මහතා වෙතට දැනුම් දීමෙන් අනතුරුව ඊයේ සවස බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලදාරීන් පිරිසක
from GOSSIP NEWS https://ift.tt/3EXVWc5
via https://tamil244.blogspot.com/
No comments