එන්නත් නොගත්තොත් ලැබෙන දඬුවම 

Share:
  වයස අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කිරීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා. කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට මාසිකව යුරෝ 100 ක් බැගින් දඩ නියම කරන බව එරට අග්‍රාමාත්‍යවරයා පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මුදල් ග්‍රීක සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් යොදවන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. ග්‍රීසියේ ජනගහණය

from GOSSIP NEWS https://ift.tt/32Om9vo
via https://tamil244.blogspot.com/

No comments