එක් ඇමතුමකින් 900ක් එකවර ගෙදර යැවූ ලොක්කා සමාව ඉල්ලයි (VIDEOS)

Share:
ඇමරිකාවේ බෙටර් ඩොට්කොම් නමැති උකස් ආයතනයක ප්‍රධානියා සූම් තාක්ෂණයෙන් පොදුවේ ලබාදුන් එක් ඇමතුමකින් සිය සමාගමේ සේවකයන් නවසියදෙනකු එකවර සේවයෙන් පහ කර තිබෙනවා  "මෙය ඔබට ඇසීමට අවශ්‍ය ප්‍රවෘත්තියක් නොවේ... ඔබ මෙම ඇමතුමේ සිටින්නේ නම්, ඔබ දොට්ට දමන අවාසනාවන්ත කණ්ඩායමේ කොටසකි. ඔබගේ මෙහි සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් වේ,"  පසුව කුරිරු ඇමතුමේ කාන්දු වූ දර්ශන &

from GOSSIP NEWS https://ift.tt/3IziH8h
via https://tamil244.blogspot.com/

No comments