කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායම අලුත් උන හැටි

Share:
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයින්ට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ඉකුත්දා කොළඹදී සුහඳ හමුවක් පැවැත් වුණා. ඒ, තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේදීයි. එහිදී රට දැය වෙනුවෙන් කළ සේවය අගයමින් සහ ආදි ශිෂ්‍ය සංගමයට කළ සේවය වෙනුවෙන් එම කණ්ඩායමේ සාමාජිකයින් 34 දෙනෙකුට සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරුණා. තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේ හිමිකරු පණ්ඩුල ප්‍රියංක මහතා කොළඹ

from GOSSIP NEWS https://ift.tt/3ESA7dF
via https://tamil244.blogspot.com/

No comments