ගම්මුන්ට පොලිස් ගුටි දුන් පොලිස් නිලධාරීන් 9කට වැඩ වරදි

Share:
මීගමුව කොට්ඨාශයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මීගමුව කොට්ඨාශයේ අපරාධ අංශයේ ස්ථානාධිපති (OIC) වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙකු සහ එම කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන

from GOSSIP NEWS https://ift.tt/33DRHEE
via https://tamil244.blogspot.com/

No comments