ලංකාවට ගෙන්වූ දුම්රිය එංජින් 7ක් මාස 18ක් තිස්සේ භාවිතයට අරගෙන නෑ

Share:
මීට වසර එක හමාරකට පමණ පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10න් තවමත් ධාවනයට එක්කර ඇත්තේ දුම්රිය එන්ජින් 03ක් පමණක් බවත් මාස 6කට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 80න් එකක්වත් ධාවනයට එක්කර නොමැති බවත් වාර්තා වනවා  දුම්රිය මැදිරි ගෙන්වීමේදී නිදන මැදරිද ගෙන්වීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් දැනට ලංකාවට ගෙන්වා ඇති දුම්රිය මැදිරි තුළ එක් නිදන මැදිරියක් හෝ නොමැති බවද වාර්තා වෙයි. මීට මාස

from GOSSIP NEWS https://ift.tt/3EC3Wyj
via https://tamil244.blogspot.com/

No comments