පියා අභ්‍යවකාශය තරණය කර වසර 60කට පසුව ඔහුගේ දියණිය ද පියාහේ අඩිපාරේ යමින් එම ජයග්‍රහණය අත්කරගැනීම දුර්ලභ දසුනක් වගේම එය යථාර්තයක් බවට පසුගියදා පත්වුණ බව විදෙස් මාධ්‍ය වාරතා කරනවා ඇලන් ෂෙෆර්ඩ් අමෙරිකාවේ පළමු අභ්‍යවකාශගාමියා ලෙස හැඳින්වෙයි. ඔහු 1961 මැයි 5 වනදා මර්කරි නම් යානයෙන් අභ්‍යවකාශ ගත විය. නමුත් ඔහු 1998දී ජීවිතයට සමුදුන්නේය. ඇලන් ෂෙෆර්ඩ් අභ්‍යවකාශය
from GOSSIP NEWS https://ift.tt/30kccEW
via https://tamil244.blogspot.com/
No comments