නෙරියාස් 4660' ආයි පෘථිවියට ලංවෙනකොට කඩලා ගන්න ලෝක බලවතුන් මානබලයි

Share:
ඇමෙරිකන් ඩොලර් බිලියන 5 කට වඩා වටිනා, ඉතා දුර්ලභ ලෝහවලින් සමන්විත, මීටර් 330 ක් පළලැති යෝධ ග්‍රහකයක් පසුගිය සති අන්තයේ පෘථිවිය අසලින් ගමන් කර තිබෙනවා. ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වූයේ නම්, එය පෘථිවියේ හැපී මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බවයි තාරකා විද්‍යාඥයෝ පවසන්නේ.   මේ දැවැන්ත ග්‍රහකය නම් කර ඇත්තේ 'නෙරියාස් 4660' යනුවෙනි. ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරන බව කල්

from GOSSIP NEWS https://ift.tt/3IGQtsp
via https://tamil244.blogspot.com/

No comments