ලොක්කෝ 40ක් තැබූ වතුර බිල් පොලු

Share:
මැති ඇමැතිවරුන්,හිටපු ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් 40 කට වැඩි පිරිසක් ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. ජල සම්පත් මණ්ඩලයට වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ මධ්‍යම පළාත නියෝජනය කරන ඇමැතිවරයෙකි. ගෙවීම පැහැර හැර ඇති මුදල ලක්ෂ 18 කි. මේ අතර හිටපු ඇමතිවරයකු ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් 45,000 ක මුදලක් ගෙ

from GOSSIP NEWS https://ift.tt/3EqBkYR
via https://tamil244.blogspot.com/

No comments