ලෝක ජනගහනයෙන් 37% ක් ගැන සිදුකළ අනාවරණය

Share:
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව 2021 වර්ෂය වන විට සමස්ත ලෝක ජනගහනයෙන් 37% ක්,  එනම් බිලියන 2.9 ක ජනතාවකට තවමත් අන්තර්ජාලය සඳහා පහසුකම නොමැති බව අනාවරණය වී තිබෙනවා. එය  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන "ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය" (ITU) විසින් අනාවරණය සිදුකර ඇත . 2021 වසර වන විට බිලියන 4

from GOSSIP NEWS https://ift.tt/3prkKme
via https://tamil244.blogspot.com/

No comments