ඊජිප්තුව පාලනය කළ පාරාවෝ පිළිබඳ බොහෝ රහස් හෙළි කරමින් පළමු වරට ඊජිප්තු පර්යේෂකයන් පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය "ඩිජිටල් ආකාරයෙන් දිගහැර" ඇති බව කීර්තිමත් ඊජිප්තු විද්‍යාඥයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මෙම මමිය පළමු වැනි අමෙන්හොටෙප් රජු, හික්සෝස් යටත් කර ගත් සහ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ නව රාජධානියේ නිර්මාතෘ වූ පළමු වැනි අහ්මෝස් රජුගේ පුත්‍රයාය. පළමු වැනි අමෙන්හොටෙප
from GOSSIP NEWS https://ift.tt/3pDoQJg
via https://tamil244.blogspot.com/
No comments