වාමාංශික සහ විප්ලවවාදී තරුණයෙකු වන 35 හැවිරිදි ගේබ්‍රියෙල් බෝරික් චිලී රාජ්‍යයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ඔහු එරට ලාබාලතම ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බව ය. ගේබ්‍රියෙල් බෝරික් සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් ගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝස් ඇන්ටෝනියෝ කස්ට්ට හිමි වී ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 44කි. ඒ අනුව, ඔහ
from GOSSIP NEWS https://ift.tt/3slOHa3
via https://tamil244.blogspot.com/
No comments