රුසියාවේ වඩාත් පිළිකුලට පත් රුසියානු පුරවැසියා කවුද කියා ඔබ මොස්කව් වැසියෙකුගෙන් ඇසුවොත් ඔහුගේ හෝ ඇයගේ ඍජු පිළිතුර වනුයේ සෝවියට් දේශයේ අවසාන රාජ්‍ය නායක මිහයිල් ගොර්බචව් බවයි. ක්‍රෙම්ලිනයේ වර්තමාන නායක ජනාධිපති ව්ලදිමීර් පුටීන්ට අනුව 20 වැනි සියවසේ සිදුවූ දැවැන්තම භූගෝලීය ඛේදවාචකය සෝවියට් දේශය බිඳ වැටීම වේ. සෝවියට් දේශයේ යම් හෝ කාලයක් වාසය කල රුසියානු වැසියන්ට අනුව සෝවියට් සමාජය යනු තමන්ගේ
from GOSSIP NEWS https://ift.tt/313DdNh
via https://tamil244.blogspot.com/
No comments