මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බවත් ඒ අනුව සෑම පැයකදීම ළමා අපචාරයක් සිදුවන බව දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15 වැනිදා) පැවැති වැඩමුළුවක් අමතමින් පවසා සිටියා මෙම වසරේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දසදහස් හත්සිය දහතුනක් (10,713) ලැබී තිබුන බවත් &nbs
from GOSSIP NEWS https://ift.tt/3pY5Wf6
via https://tamil244.blogspot.com/
No comments