12 හැවිරිදි බාල දියණිය නිරුවත් කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන මවගේ අනියම් සැමියාව බියගම පොලිසිය මගින් පෙරේදා ( 27 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගත බව බියගම පොලිසිය පවසනවා. මෙම සැකකාර අනියම් සැමියා එම කාන්තාව හා ඇයගේ 12 හැවිරිදි හා 18 හැවිරිදි දියණියන් සමග බියගම , සියඹලාපේ හන්දිය ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක නවාතැන් ගෙන සිටින අතර එම කාන්තාව හා වැඩිමල් දියණිය රැකියාවට ගොස් සි
from GOSSIP NEWS https://ift.tt/3quo4NH
via https://tamil244.blogspot.com/
No comments