මෙවර 70 වැනි වරට සංවිධානය කෙරුණු මෙවර විශ්ව රූ රැජින කිරුළ හිස දැරීමට වාසනාව හිමිව ඇත්තේ ඉන්දියාවේ 21 හැවිරිදි තරුනියකටයි. ඊශ්රා යල් ඉලාත් නගරයේ පැවති විශ්ව රූ රැජින තරගයේදී මෙලෙස කිරුළ දැරුවේ ඉන්දීය රූ රැජින ලෙස මෙම තරගයට එක් වූ හර්නාස් සන්ධු නමැති තරුණියයි තරගය සඳහා රටවල් 79ක තරගකාරියන් ඉදිරිපත්ව සිටි අතර, ඔවුන් සැම පරදවමින් පන්ජාබයෙන් පැමිණි මෙම සුරූපිනිය එම කිරුළ හිස පැළැඳ ගැනී
from GOSSIP NEWS https://ift.tt/3pST89v
via https://tamil244.blogspot.com/
No comments