සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් 20 දෙනකු මේ වසර (2021) තුළ ජාතික රෝහලේ දී මිය ගොස් තිබෙනවා. මොවුන් අතරින් 19 දෙනකු අවුරුදු 20 – 30 අතර විවාහක කාන්තාවන් වන බවයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පවසා සිටියේ. ඔවුන් අතරින් 99% ක්ම සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ස්වාමි පුරුෂයා බිය කිරීමට බවත්, සියදිවි නසා ගැනීමේ අදහසක් තිබී නැති බවත් ඔවුන්ගේ මරණ පිළිබඳ කළ පශ්චාත් මරණ
from GOSSIP NEWS https://ift.tt/3GZiFoI
via https://tamil244.blogspot.com/
No comments