2022 අලුත් අවුරුද්ද වෙනකොට බැසිල් ඇමතිතුමා බඩු අඩු කරලා පෙන්වනවා

Share:
අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. එම කාලය වන විට එළවළු ඇතුළු ආහාර මිල විශාල වශයෙන් පහළ යනු ඇති බව ද ඔහු පැවසීය. ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එනිසා ආර්ථික විද්‍යාඥයන්

from GOSSIP NEWS https://ift.tt/3FfBAej
via https://tamil244.blogspot.com/

No comments