මෙරට රූපවාහිනී විකාශය ඇනලොග් ඩිජිටල් වෙයි අලුතින් චැනල් 200ක්

Share:
මෙරට යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ. “සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට මංපෙත් විවර කරමින්” මෙ

from GOSSIP NEWS https://ift.tt/3qpqE7L
via https://tamil244.blogspot.com/

No comments