ගායක හා වාදක අරුණ ලියාන් මහතා විසින් ගායනය වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ගීත 20ක්, ජය ශ්‍රී නමින් සිය තනි නිර්මානයක් වශයෙන් ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීම අද දින කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් තහනම් කළා. ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමුඋ
from GOSSIP NEWS https://ift.tt/3sfESKW
via https://tamil244.blogspot.com/
No comments