මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගත් වයස අවුරුදු 12ක් වූ දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ණයෙන් හෙළිවී තිබේ. එම දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේදී සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් දැරිය මරණයට පත්වන්නට ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. වයස අවුරුදු 12ක් වූ යෝගරාසා නිදර්සනා දැරිය පසුගිය 15 වනදා අතුරුදන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලී
from GOSSIP NEWS https://ift.tt/3yRst1a
via https://tamil244.blogspot.com/
No comments