පැය 12ක් මුහුදේ පිහිනා එලොව ගිහින් මෙලොව ආව ඇමති (VIDEO)

Share:
මැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් මුහුදට කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහිනා ගොස් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගත් දෙදෙනා අතර  සර්ජ් ගෙල් අමාත්‍යවරයාද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් හතර දෙනෙකු සිට ඇත. ගෙලේට අමතරව, සඳුදා සවස සිදුවූ අනතුරෙන් පැය කිහිපයකට පසු, අඟහරුවාදා  නිලධාරි ලයිට්සාරා ජිමී ඇන්ඩ්‍ර

from GOSSIP NEWS https://ift.tt/3Ew7OB3
via https://tamil244.blogspot.com/

No comments