මහනුවර – කුණ්ඩසාල – නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩු ගොනු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි සිව්දරු මවක්. මාතලේ – වි
from GOSSIP NEWS https://ift.tt/3EQ86DL
via https://tamil244.blogspot.com/
No comments