කුස්සිය මෙරට වැදගත් රාජ්‍ය තීන්දු ගත් ස්ථානයකි. ලංකාවට භූමිතෙල් ළිප් එන්නට පෙර කාලයේ අද මෙන් වැහි කාලවල එළියේ කුස්සියේ බිත්තියට හේත්තු කළ දර සුලබ දසුනක් විය. භූමිතෙල් කුකර් එකල නාගරික ජීවිතේ සමාජ තත්ත්වය පෙන්වන මෙවලමක්ද විය. විදුලි බලයෙන් ක්‍රියාත්මක හොට් ප්ලේට්ද කලක් මෙරට ගෘහණියන්ගේ ආහාර පිසින ප්‍රධාන උපකරණයක් විය. භූමිතෙල් ළිප ලංකාවේ ගෑස් ආක්‍රමණයත් සමග ජනතාවගෙන් දුරස් ව
from GOSSIP NEWS https://ift.tt/3s15uiO
via https://tamil244.blogspot.com/
No comments