බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ කාර්යාලයේ වැසිකිලියක තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමුවීම නිසා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ කොකේන් වැනි මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය භාවිතය පිළිබඳ මේ දිනවල විවේචන මතුවී තිබෙන පසුබිමක මෙවැනි අනාවරණයක් සිදුවීම ගැටලුකාරී වී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරන්නේ. එක්සත් රාජධානිය පුරා මත්ද
from GOSSIP NEWS https://ift.tt/3pB9rrI
via https://tamil244.blogspot.com/
No comments