රටට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අවශ්‍ය සම්පත් රට තුලම ඇති බවත් සිතනා ආකාරය වෙනස් කිරීමෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රම සාදාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසනවා. අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹ මුහුද ගොඩ කර සාදන ලද පෝට්සිටි සිටි ව්‍යාපෘතිය මෙන් මුහුද ගොඩකර සත්ව උද්‍යානයක් සෑදීමෙන් ද ශ
from GOSSIP NEWS https://ift.tt/3cLp75A
via https://tamil244.blogspot.com/
No comments