රංගන ශිල්පිනියක් හදිසියේම වීඩියෝවකින් ඇවිත් සංවේදීව කියු දේ (VIDEOS)

Share:
පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් ව‍ගේම මුහුණු පොතෙන් අතිශය ජනප්‍රිය චරිතයක් වන නිල්මිණි තෙන්නකෝන් පසුගිය දවසක ඇය හදිසියේම මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබුණා. ඒ මේ වන විට අසනීප තත්වයෙන් සිටින සරත් චන්ද්‍රසිරි ඇතුළු කලාකරුවන් තිදෙනාට ඉක්මන් සුව පතනුයි ඇය මේ වීඩියෝව මුහුණු පොතට එක් කර තිබුණේ. එම විඩියෝ ව පහතින්.

from GOSSIP NEWS https://ift.tt/31gkzkX
via https://tamil244.blogspot.com/

No comments