කාන්දු වෙන ගෑස් : පාරිභෝගිකයින්ට කාගේ පිළිසරණක් ද ? (VIDEO)

Share:
රටේ පසුගිය සති කිහිපය තුල ගෑස් සිලින්ඩර් පිපිරීමකට ලක්වීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් පිලිබදව වාර්තා පළවුනා  ඉකුත්  සෙනසුරාදා අලුයම් කාලයේ කොළඹ පැරණි තුරගතරග පිටිය ආසන්නයේ ද අසල ගොඩනැගිල්ලක පිහිටා තිබු ආපනශාලාවක ගෑස් කාන්දුවක් නිසා  විශාල පිපිරීමක් සමග ගින්නක් ඇතිවූ අතර එයින් විශාල දේපල හානියක් සිදුවිය. ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේදී ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර එයින්ද එක

from GOSSIP NEWS https://ift.tt/3p1FGzF
via https://tamil244.blogspot.com/

No comments