කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකුට අනුරාධපුර ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නවම් මාවතේ පිහිටි Salon hisa care නම් කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජිවිත්ක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුරය, ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි තරුණියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී එම ත
from GOSSIP NEWS https://ift.tt/3qyfajU
via https://tamil244.blogspot.com/
No comments