අපේ රටේ අති දක්ෂ ක්‍රිඩකයන් බොහොමයක්ම වේ වෙද්දි තම සේවාව විදෙස් රටවලට ලබාදෙමින් සිටිනා මොහොතක මාලිංග ගැනත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. යෝකර් රජු ලෙස නම් දැරූ ලසිත් මාලිංග මේ වෙද්දි ඉන්නේ විදෙස් ගතවෙලා. දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස ජාත්යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ පවා ආදරය දිනාගත්තු ලසිත් මාලිංග සිය බිරිඳ සමග මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර ප
from GOSSIP NEWS https://ift.tt/3wUSwna
via https://tamil244.blogspot.com/
No comments