ජයසූරියගේ අංකයෙන් ක්‍රීඩාකරන දඹුල්ල ක්‍රීඩකයා මෙන්න (PHOTOS)

Share:
2021 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.මේ අතර තරගාවලියට අදාලව පෙර පුහුණුවීම් මේ වනවිටත් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබෙනවා. මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වන දඹුල්ල ජයිටිස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පෙර පුහුණුවීම් වලට අදාලව පුහුණු තරගයකට එක් වුන අතර මෙම තරගයට සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල එක්ව සිටියා. LPL ලබා ගැනීමේ තර

from GOSSIP NEWS https://ift.tt/3o4Ntxp
via https://tamil244.blogspot.com/

No comments